අනුලාට අවසන් ගෞරව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දා ඉතා කණගාටුදායක ලෙස හමාස් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අනුලා රත්නායක ජයතිලකගේ දේහයට ඊශ්‍රායලයේ අවසන් ගෞරව දැක්වීම අද (25) සිදු කර ඇත.

ලංකා ආගමික කටයුතු වලට අනුව ඉතා චාම් ආකාරයෙන් ඇය වෙනුවෙන් ගෞරවාන්විත සමුගැනීමක් සටහන් කිරීමට ඇයගේ හිතාදරයින් අද විශේෂ අවමංගල්‍යය උත්සවයක් පවත්වා ඇති බව තොරතුරු වාර්තා වේඑ.

මේ සඳහා ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මෙන්ම ආගමික පුජකවරුන් ද ස්වාමීන්වහන්සේ නමක්ද එක්ව සිටිම විශේෂත්වයකි. අනුලාගේ දේහය ඉදිරි දින කිහිපය තුළ ලංකාවට ලැබීමට නියමිත බව ද නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...