භාණ්ඩ කිහිපයක මිල පහතට !

0
509

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලංකා සතොස ආයතනය භාණ්ඩ 4ක මිල පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු වල මිල අඩු වනු ඇති. මෙම මිල අද සිට ක්‍රියාත්මක බවද සතොස ආයතනය නිවේදනය කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??