(PHOTOS):බිත්ති හතරක දැවැන්තයා – නීල් අලස් ඇගයුම් උළෙල!

Date:

කොළඹ LNW:ප්‍රවීණ වේදිකා නාට්‍ය,ටෙලිනාට්‍ය,ගුවන් විදුලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පි නීල් අලස් මහතාගේ නිර්මාණ දිවිය ඇගයීමේ උළෙලක් ඊයේ (25) පස්වරුවේ සිංහල සංස්කෘති ආයතනයේ සුදර්ශි ශාලාවේ දී පැවැත්විය.

එම උළෙලට සමගාමීව ඔහු රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ ත්‍රිත්වයක් නොමිලේ ප්‍රදර්ශනය කෙරුණු අතර නීල් අලස් ඇගයුම් දේශනය කපිල කුමාර කාලිංග මහතා විසින් සිදුකරන ලදී.

නීල් අලස් මහතාගේ නිර්මාණ දීසිය සම්බන්ධයෙන් ලක්ෂ්මන් මෙන්ඩිස්,බුද්ධදාස ගලප්පත්ති හා සුවිනීතා පෙරේරා යන කලාකරුවන් විසින් අදහස් දැක්වීමද සිදුවිය.

දකුණු පළාතේ ගාල්ල කළුවැල්ල ග්‍රාමයේදි පීටර් අලස් සහ ක්ලේරා අලස් යුවලට දාව 1948 ජූනි 21 වන දිනනීල් අලස් උපත ලබා තිබේ.

කලා නිර්මාණවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් එම අවස්ථාව වර්ණවත් විණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/694/Neel%20Alas%20Evaluation%20Ceremony

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...