ඇල්පිටියේ භාවිත ජන්ද ප්‍රතිශතය 63%යි. සමස්ත ප්‍රතිඵලය රාත්‍රී 10න් පසු!

Date:

කොළඹ LNW:ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සුදුසුකම් ලැබූ ජන්දදායකයින්ගෙන් 63%ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබෙන බව
ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා පැවසීය.

මධ්‍යස්ථාන 48කදී ජන්දය විමසූ අතර ජන්ද විමසීම පස්වරු 04.00ට අවසන් විය.

ජන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන අතර රාත්‍රී 10.00න් පසු සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි ධර්මසිරි මහතා සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...