ඉතිහාසයේ බිහිවු ආදර්ශමත්ම පාර්ලිමේන්තුව හදන්නේ අපි – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

එළඹෙන අයවැයේ දී රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමුකොට ඇති බවත්, ඉතිහාසයේ බිහිවු ආදර්ශමත්ම පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වනදා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

” රට හදන මාලිමාවේ අපි එකට” ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කහවත්තේදී පැවැත්වුණු අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැලිය පැවැත්වුණු බව වාර්තා වේ.

මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරගවදින ජාතික ජනබලවේගයේ අපේක්ෂක කණ්ඩායම ඇතුළු විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...