පහර දීමක් ගැන පොලිස් කණ්ඩායම් දෙකක් යොදා විමර්ශන!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW :

ඉකුත් 24 වනදා ගොඩකන්ද ප්‍රදේශයේ දී බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපතිට පහර දීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් දෙකක් යොදා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ඔහු බිරිඳ සමග නිවස බලා යමින් සිටියදී එම ප්‍රදේශයේ දී මාර්ගය හරස්කර අදාළ ප්‍රහාරය එල්ලකර ඇති බවයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...