බඩු මිල වැඩියි,ජීවත් වෙන්න බෑ,පඩි වැඩි කර ගැනීමේ සටනට පෙල ගැසෙමු! යන සටන් පාඨය ඇතුලුව තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (26)දින දහවල් කොළඹ කොටුව වරාය පිවිසුම ඉදිරිපිටදී පැවැත්විනි.
මෙම විරෝධතා උද්ගෝශන ව්‍යාපාරය වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කොට තිබුනි.
ජායාරූප -අජිත් සෙනෙවිරත්න
සියලුම ඡායාරූප නරඹන්න.