පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

ලුණුගම්වෙහෙර සිට මත්තල හරහා සූරියවැව දෙසට පැමිණි ලොරි රථයක් පරීක්ෂා කිරීම සඳහා පොලිසිය අණ කර ඇති නමුත් එහිදී එම පොලිස් අණ නොතකා ලොරි රථය ධාවනය කර ඇත. එහිදී පොලිස් නිලධාරීන් එයට වෙඩි තබා ඇත.

අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් අදාළ ලොරි රථයේ ඉදිරිපස රෝදයට වෙඩි තැබීමට පොලිසිය කටයුතු කර ඇති අතර, ලොරි රථය පරීක්ෂා කිරීමේදී එළගවයින් 18 දෙනෙකු සොයා ගැනුණු බව පැවසේ. පොලිසිය පවසන්නේ, ඉන් දෙදෙනෙකු මියගොස් තිබූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...