හිටපු ජනපති රනිල්ගෙන් අනාවැකියක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

මීගමුව ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින්, රට පාලනය කිරීමට පළපුරුදු ඇති මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික ජනබලවේගයෙන් මෙරව මහමැතිවරණයට ඉදිරිපත් කර ඇති පිරිසට පළපුරුද්දක් නොමැති බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේය.

වැඩි දුරටත් ඒ මහතා පැවසූවේ,

“දාලා තියෙන ලැයිස්තුව ඇහුවොත් අනුර කුමාර දිසානයක මහතාගේ ආණ්ඩුවට මාස තුනක් නෙවෙයි. සති තුනක් යන්න පුළුවන් ද කියලත් සැකයි. පළපුරුදු අය ඉන්න ඔනේ රට වෙනුවෙන්. අපි කියන්නේ, පළපුරුදු අපේ අය දාන්න කියලා. බහුතරයක් දෙන්න කියලා පාර්ලිමේන්තුවේ. රට ගෙනියන්න. එතුමාට අවුරුදු තුනක් හරි ඉන්න පුළුවන් වෙන්නේ, අපි හිටියොත් විතරයි. නැත්නම් පොල් පෝලීම් විතරක් නෙවෙයි. හැමතැනම පෝලිම් තියෙයි..” කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...