පොලිස් ඇමතිට විශ්වාසභංගයක්. වත්මන් පොලිස්පතිත් දේශබන්දු ක්‍රමයටම නෙරපීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ?

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සූදානමින් සිටින බව වාර්තා වේ.

එමෙන්ම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව එම ධුරයෙන් නෙරපීම සඳහා යෝජනාවක් ද විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මීට පෙර දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරමින් කටයුතු කළ ආකාරයටම මෙම යෝජනාවත් ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...