විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27 , කොළඹ LNW :

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බව, අමාත්‍යවරයා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පවසා තිබෙන්නේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් අද (27) පැවැති වැඩසටහනට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු 100% කින් ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල අද (12) සිට වහාම ක්‍රියාත්මක වන...

හිටපු කථානායක අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

ප්‍රදේශ රැසකට වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 12) දිනයේදී උතුරු සහ...