නෙළුම් යාය සමාජ සත්කාර : ළමා පෝෂණ වැඩසටහන ඇරඹෙයි

නෙළුම් යාය අපේම මිනිසුන් වෙනුවෙන් සරණක් සහයක් අවැසි තැන සමාජ සත්කාරක වැඩසටහන් හරහා අවස්ථා රැසකදී ශක්තිමත් අත්වැලක සහෝදර සත්කාරය ලබා දුන්නෙමු. මේ වන විට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උද්ධමනය සියයට 35 සිට සියයට 200ය දක්වා පරාසයක පැමිණ තිබීම හේතුවෙන් ඉදිරියේදී මිනිසුන්ට ප්‍රථමයෙන් ම ආහාර හිඟයකට මුහුණදීමට සිදු වනු ඇත. තත්වය මෙසේ වන හෙයින් ශ්‍රී ලංකාවේ සිටින … Continue reading නෙළුම් යාය සමාජ සත්කාර : ළමා පෝෂණ වැඩසටහන ඇරඹෙයි