පලස්තීනයේ ගෙල සිර වෙමින් ඇත; මරණ සංඛ්‍යාව 7,000 ඉක්මවයි

Date:

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
හමාස් සටන්කාමීන් ඉලක්ක කරගෙන ඊශ්‍රායල විසින් දියත් කල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 7,326ක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් 1400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර පලස්තීන ප්‍රදේශවලට වැටලීම් දිගටම සිදු කරන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දී තිබේ.

පලස්තීනය හා ඊජිප්තුව යා කරන රෆා හරස් මාර්ගය ආධාර වෙනුවෙන් පසුගිය දා විව්‍යුර්ත වූ නමුත් එහි පැමිණ ඇත්තේ ආධාර රැගත් නැවු අතලොස්සක් බව ප්‍රකාශ කරණ එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ කොමසාරිස් ජනරාල් පිලිප් ලැසාරිනි පවසා තිබුණේ, ගාසාවේ ගෙල සිර වෙමින් පවතින බවත්, පලස්තීනුවන්ගේ තත්වය පාලනයෙන් තොර වෙමින් පවතින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සාවද්‍ය පුවතක් ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ...

ආපදාවෙන් අඩාල වූ ජනජීවිත ගොඩගන්න රු. බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:හෙට (18) දින පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස්වෙන අතර හදිසි...

ලෝක කුසලානය නිමාවන තෙක් පන්දු රැකීම පුහුණු කරන්නට ශ්‍රීධර් එයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ නව...

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...