විරෝධතාවකට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්!

0
266

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොලිසිය විසින් විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

එසේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කර තිබූ එම විරෝධතාවකටයි. කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??