අරගලයේ ක්‍රියාකාරී සාමාජික දානිෂ් අලි අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොටුව දුම්රියපොළ පරිශ්‍රයේ සිදු වූ කලහකාරී සිද්ධියක් මූලික කරගනිමින්, අරගලයේ ක්‍රියාකාරී සාමාජික දානිෂ් අලි කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර , ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කවුළුවේ කිසිවෙකුත් නොමැති බවට පවසමින් ඔහු එය වීඩියෝ ගත කරමින් සිටියදීයි ඔහුට කිසියම් පිරිසක් පහර දී ඇති බවයි පැවසෙන්නේ,

එම වීඩියෝ පටය ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වමින් පවතී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...