දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගීන්නක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාතර සිට මාකුඹුර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී එක්වරම ගින්නක් හටගෙන ඇත.

මෙම ගින්න හටගෙන ඇත්තේ, 47වන කිලෝමීටර් කණුව ආසන්නයේදී වන අතර, බස් රථයේ කොන්දොස්තරවරයාගේ දක්ෂතාවය හේතුවෙන් ගින්න පාලනය කිරීමට සමත්ව ඇති බව වාර්තා වන අතර, ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද සඳහන්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...