විදෙස් ප්‍රේෂණ ලැබීමේ වාර්තාගත ඉහළ යාමක්!

Date:

කොළඹ LNW:පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට විදෙස් ප්‍රේෂණ ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙරට විදෙස් ප්‍රේෂණ 11.5%කින් ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ දැනට ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 4,843.3ක් බව සඳහන්.

පසුගිය සැප්තැම්බර් මස විදේශ ප්‍රේෂණ ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 555.6ක් ලැබී තිබේ.

එය පසුගිය වසරේ ලැබුණු ඩොලර් මිලියන 482.4ක විදේශ ප්‍රේෂණ සමඟ සසදා බැලීමේ දී වාර්තාගත ඉහළයාමක් බවයි මහ බැංකුව පෙන්වාදෙන්නේ.

ඉදිරියේදී මෙම තත්ත්වය තවත් වර්ධනය වනු ඇති බව ද මහ බැංකුව අපේක්ෂා කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...