තවත් වන අලියෙකු දුම්රියේ ගැටී මරුට

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (27) රාත්‍රී 8.45ට පමණ ගල්ගමුව සහ අඹන්පොල අතරදී වන අලියෙකු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් වන අලියා මරුමුවට පත්ව ඇති බව සඳහන්.

සිද්ධිය හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...