“නොයායුතු තැන – සිරගෙදර ,මහඋළු ගෙදර නොහොත් බන්ධනාගාරය”: පාසල් දරුවන් වෙනුවෙන්මයි.

0
180

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW :

“නොයායුතු තැන – සිරගෙදර ,මහඋළු ගෙදර නොහොත් බන්ධනාගාරය”  මැයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මේ වනවිට ක්‍රියාත්මකයි.

මෙහි 435 වන වැඩසටහන අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේදි පැවැත්වුණු අතර එහිදී, රට මත්ද්‍රව්‍ය වලින් බේරාගැනීමේ මෙහෙයුමට ලොකු කුඩා සියලුදෙනා දායක වියයුතු බව බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වේ.