කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන – රුවන් නෙළුගොල්ල

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී ඇති පෞද්ගලික විෂමාචාර චෝදනා මත විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව, චෝදනාවට ලක්වූ කථානායකවරයාම මුලසුන දරන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රජාතන්ත්‍රවාදය තුළ විපක්ෂයට ඇති අයිතියට එල්ල කළ බරපතළ පහරක් බව සමගි ජන බලවේගය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසයි.

කථානායකවරයාට එරෙහිව පවතින බරපතළ චෝදනා ඉවත් කර ගැනීමට ආණ්ඩුව දරන කුමන්ත්‍රණයට යටත්ව ආණ්ඩුවට අවශ්‍ය පරිදි චෝදනා සංශෝධනය කිරීමට හෝ ඉවත් කිරීමට විපක්ෂය සූදානම් නැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...