BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනාවලට වරද පිළිගන්නා බව හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබේ. අදාළ නඩුව අද (28) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙසේ හිටපු අමාත්යවරයා වරද පිළිගෙන ඇත. ඒ අනුව ඔහුට දඬුවම් නියම … Continue reading BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed