ශ්‍රී ලංකාව සමග ගනුදෙනුවලට බංග්ලාදේශ මහබැංකුවෙන් සීමාවක්

Date:

ආසියානු නිශ්කාෂණ සංගමය (ACU) ගෙවීම් යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමග කිසිදු වෙළඳ ගනුදෙනුවක් නොකරන ලෙස බංග්ලාදේශ මහබැංකුව එරට වාණිජ බැංකුවලට දැනුම් දී තිබේ.

ඒ, ACU ගෙවීම් යාන්ත්‍රණයෙන් තාවකාලිකව ඉවත් වීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කිරීමත් සමඟ ය.

පසුගිය ඔක්තෝබර් 14 වනදා සිට ACU යාන්ත්‍රණයෙන් ඉවත්ව සිටීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කර තිබිණි.

ආසියානු නිශ්කාෂණ සංගමය යනු අන්තර් කලාපීය ගෙවීම් පියවීම සිදුකරන යාන්ත්‍රණයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...