රාජපක්ෂලා එලෙව්වා වගේ රනිල්වත් එලවනවා! (VIDEO)

Date:

බලය ලබා ගැනීම සඳහා විදී සටන් කිසිලෙසකින්වත් භාවිතා නොකරන අතර සමඟි ජන බලවේගය ලෙස සිටින්නේ සාධාරණ අරගලයක් තුළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් කටයුතු නොකරන බවත් රාජපක්ෂලා පන්නා දැමුවා සේ රනිල් වික්‍රමසිංහ පන්නා දැමීමටත් කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...