කොළඹ, පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ වෙළඳසැලක හටගත් ගින්නක් හේතුවෙන් 20 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
මෙලෙස හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන සියලුම රෝගීන් විෂ දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් අසාත්මිකතා ඇතිවූවන් බව සඳහන්.
සියලුම රෝගීන් වයස අවුරුදු 18 ත් 25ත් අතර පසුවන පුද්ගලයින් බවද ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පැවසීය.
RN