සජබ e කොළම

Date:

අශෝක ජයතුංග
වොෂින්ටන් නුවර (LNW)
:

? සජබෙ කතාවෙන දේවල් ලන්සලාට කියන ඔත්තුකාරයො පරිස්සමින්. කණට ගහලයි එළවන්නේවි: නායක සජිත්.

? සිගරැට් හා මත්පැන් නොබොන සජිත් අවංකවම අමද්‍යප ව්‍යාපාරයට පණ දීමට මූලිකත්වය ගනී.

? ඩිජිටල් ගැන සමහරු කතා කිවද්දී සජිත් හා ජලනි 36 වන සුහුරු පරිඝණක පංති කාමරය ජය ශ්‍රී සුභූති විදුහලට පිරිනමයි.

? ලයිට් බිල වැඩි කරන්න ඔින නෑ. විදුලි මණ්ඩලේ ලාබයි. මහජන අදහස් විමසනවායි බොරු කරලා පසුදා වැඩිකලා සජිත් දෙවනත් කරයි.

? ආණ්ඩුවට අමතකව ඇති ආබාධිත රණවිරු ගැටලු සජිත් මැතිසබයට මතක් කරදෙයි.

? වසර 75 ක් රට විනාශවී ඇති නිසා තව වසර 05 ක් රට විනාශ වුණත් කමක් නෑ මටත් වසර 05 ක් රට වනසන්න දෙන්නැයි මාළිමා නායකයා කීමෙන්ම ඔවුන්ට රට ගොඩ දාන වැඩ පිළිවෙළක් නැති බව පැහැදිලි වෙනවා මහලේකම් රංජිත්.

? සජබ සභාපති ෆොන්සේකාගේ කතා හා දේශපාලන හැසිරීම් ගැන ඇතුලේ සංවාදයක්. ඔහු සමග කතාකල ද සමතයක් ඇති නොවේ.

? මුහුණු මාරු කලාට හොරකම අකාර්යක්ෂමතාව මැඩ නිසි වැඩ පිළිවෙළක් නැතිනම් සෞඛ්‍ය ගොඩදාන්න බෑ වෛද්‍ය රාජිත.

? ආණ්ඩුවේ ඉඩමක් ඇල්ලුවයි කිරිඇල්ල හා දුව චමින්ද්‍රානිට පැවරූ නඩුව විසිවේ. අපි දැන් අපහාස නඩුවක් දානවාචමින්ද්‍රානි කිරිඇල්ල.

? රෝහණ බණ්ඩාර, සුජිත් පෙරේරා හා ඩයනාගේ මරා ගැනිල්ලට වගකිවයුතු කවුද. මැතිසබයේ කමිටුවකින් පරීක්ෂණ.

? වෛද්‍යවරු හා බෙහෙත් සූදානමින් තියන්නැයි රෝහල් වලට ලියුම් ලියා වි : විද්‍යාල සිසුන් මර්දනය කරන පහත් මට්ටමට පොලීසිය වැටිලාමහලේකම් රංජිත්.

? වෙනත් පාර්ශව එක්ක ඩීල් දාන සජබ මන්ත්‍රීන් 03 ක් සජබෙන් දොට්ට….?

? ද්විත්ව පුරවැසිකම් හා පාස්පෝට් දෙකක ප්‍රශ්න මත ඩයනාගේ මන්ත්‍රීධුරය අහිමි වුවහොත් එය මුජිබර්ට….?

? හෙක්ටර් අප්පුහාමි, තලතා මාන්නප්පෙරුම, මයන්ත ඇතුළු සජබ පිරිසක් ඇමෙරිකාවේ අධ්‍යයන චාරිකාවක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...