රට රැකියා පෙන්වා රුපියල් ලක්ෂ 163 ක් වංචා කරලා..

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කුලියාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ ජපානයේ විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 163 ක මුදල් වංචාවක් සම්භන්ධයෙනි.

ඒ සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි 7කට අදාළ එම සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසූ අතර, අවුරුදු 35 හා 57 යන වයස්වල පසුවන ඉඹුල්ගොඩ, හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස අත් අඩංගුවට පත්ව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...