කසකස්තානයේ පතලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 21 දෙනෙකු මරුට

Date:

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කසකස්තානයේ ArcelorMittal සමාගමට අයත් කොස්ටෙන්කෝ පතලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් 21 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පතලේ ගින්න හටගන්නා විට සේවය කළ පුද්ගලයින් 252 දෙනාගෙන් තවත් 23 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර 18 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කර ඇත.

කසකස්තානයේ ජනාධිපති Tokayev ගින්නෙන් විපත්ට පත් වූවන්ට සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, Kassym-Jomart Tokayev සමාගම ජනසතු කිරීමට අවශ්‍ය බැවින් එහි ආයෝජන නතර කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ දිනයේම මෙම ගින්න ඇති වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නෙ.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...