‘AKEBONO’ (DD 108) නෞකාව ත්‍රිකුණාමලයට!

0
404

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිල සංචාරයක් සඳහා අද (28) උදෑසන, ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් ” AKEBONO’ (DD 108)” නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දුවී තිබේ.

මෙම ආගන්තුක නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කර තිබුණු අතර . Destroyer වර්ගයට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව, දිගින් මීටර් 150.5ක් බව නවික හමුදාව පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??