මීරිගම සහ අලව්ව අතරදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටෙයි!

0
583

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී අති බව වාර්තා වේ.

ප්‍රධාන මාර්ගයේ මීරිගම සහ අලව්ව අතරදී මෙම ගස දුම්රිය මාර්ගයට කඩාවැටී ඇති බවශ්‍රී ලංකා දුම්රිය පාලක මැදිරිය සඳහන් කළ අතර, මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනය බාධා සිදුවී ඇති බවද දුම්රිය පාලක මැදිරිය ජනතාවට දැනුම් දී සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??