ඩොලරයේ වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ (LNW):

අද (29) දින , ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.08ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.16ක් ලෙස පහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත පරිදි වේ.

ලංකා බැංකුව – රු. 289.25 – රු. 297.25 – ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 286.91 – රු. 298.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.50 – රු. 296.50 – සෙලාන් බැංකුව – රු. 289.50 – රු. 297.00

කොමර්ෂල් බැංකුව – රු. 287.77 – රු. 297.50 – අමානා බැංකුව – රු. 291.30 – රු. 296.30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...