නාරාහේන්පිට මහල් නිවාස ගින්න නිවන්න ගිනි නිවන රථ 13ක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවන රථ 13ක් පිටත්කර යවා ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ එම ගින්න හටගෙන තිබුණේ පෙරවරු කාලයේදී වන අතර, ගින්න හේතුවෙන් එම නිවාස සංකීර්ණයේ ඉහළ මහල්වල ජනතාව සිරවී සිටි බව වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාරත්මේන්තුව පැවසුවේ, ඒ අනුව එම ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි .

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...