දීපවාලී උත්සව අත්තිකාරම් ඉහළට!

Date:

කොළඹ LNW:දමිළ ජනතාවගේ විශේෂ සැමරුම් උත්සවයක් වන දීපවාලී උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම විසින් වාර්ෂිකව ලබාදෙන්නා වූ උත්සව අත්තිකාරම් දීමනාව මෙවර ඉහළ දමා තිබේ.

ඒ අනුව මීට පෙර වසරවලදී ලබා දුන් රු.10,000ක දීමනාව මෙවර රු. 20,000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇත.

රාජ්‍ය වැවිලි සමාගමේ ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වනු ලබන වතුසමගම්වල සේවයේ නියුතු සේවකයින්ට මෙම දීමනාව හිමිවනු ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...