Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW :

මේනක අතුකෝරල නව සභාපතිවරයා ලෙස ඇල්ෆා ෆයර් සමග එක්වෙයි. Alpha Fire Services PLC  විසින් මේනක අතුකෝරල එහි අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන සභාපති ලෙස පත් කර ඇති බව සඳහන් වේ.

ඔහු උපායමාර්ගික සැලසුම්කරණය, මෙහෙයුම් කළමනාකරණය සහ තිරසාර ව්‍යාපාර වර්ධනයක් ඇති කිරීම පිළිබඳ මනා විශේෂඥතාවක් ඇති, වතු කළමනාකරණය, පුනර්ජනනීය බලශක්තිය සහ ආයතනික නායකත්වය පිළිබඳ වසර 30 කට වැඩි පළපුරුද්දක් ඇති, ගතික සහ ප්‍රතිඵල මත පදනම් වූ විධායක නිලධාරියෙකු බව සමාගම පැවසීය.

ඔහු MBA උපාධියක් සහ වැවිලි කළමනාකරණය සහ කෘෂිකර්මාන්තය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාවක් ලබා ඇති අයෙකි.

Menaka Athukorala

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...