Uncategorized පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්! October 30, 2025 FacebookXPinterestWhatsApp රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා උසස් කර ඇත. එම උසස් වීම් ලද උසස් පොලිස් නිලධාරීන්ගේ ලේකනය පහත දක්වා තිබේ.