ජාජබ ආණ්ඩුවේ කෘෂිකර්මය නාමල්ට. ආරක්ෂාව අනුරට … (VIDEO)

Date:

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රට භාරගැනීමට සුදුසුකම් ඇති පරිණත කණ්ඩායමක් තමන් සතුව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ අනුව, රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායමකටත් ආරක්ෂක අමාත්‍යාංශය මේජර් ජනරාල් අනුර ජයසිංහ මහතා ප්‍රමුඛ ආරක්ෂක කවුන්සියලයකටත් ලබාදෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

අනුර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...