ඉදිරි අය – වැයෙන් කෘෂි ක්ෂේත්‍රයට සුභ වේවි! – මහින්ද අමරවීර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරි අය-වැය සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බව, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යය මහින්ද අමරවීර මහතා කියා සිටී.

ඒ පිළිබඳ අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා,

ඉදිරි අය-වැය සඳහා කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා, මම විශ්වාස කරනවා ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. රටේ මූල්‍ය තත්වය පිළිබඳවත් අපි දන්නවා, ආර්ථිකය පිළිබඳවත් අපි දන්නවා, ඒ තත්වය තුළ වුණත් මේ වසරේ අපිට උදව් කළා, වගේම මහා භාණ්ඩාගාරයත් ජනාධිපතිතුමත්, ලබන වසරේදීත් ඒ උදව්ව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා, ජනාධිපතිතුමන් හා මහා භාණ්ඩාගාරය රජයේ සේවකයින්ට හා අනෙක් අයටත් යම් සහනයක් ලබා දීම ගැන අවධානය යොමු කරලා තියෙනවා”

යැයි ඒ මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරි හරි දැන් අපි ගැහුව ඒවට අපිට රිටර්න් හම්බුණා! දැන් ඔය ළමයි ගිහින් නිදාගන්න!

සටහන – පුලීජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් කටාර්...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...