අද (30) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (30) රටේ වාණිජ බැංකු විසින් පෙන්වා දෙන විනිමය අනුපාතයන් පහත පරිදි වේ.

මහජන බැංකුවේ ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 320.67 සිට රු. 320.18, සහ විකුණුම් මිල රු. 332.41 සිට රු. 331.91 ක් ලෙස දක්වා ඇත.

කොමර්ෂල් බැංකුවේ ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 320.49 සිට රු. 320.65, නමුත් විකුණුම් මිල රු. 331.50 සිට රු. 331. ක් ලෙස සටහන් වේ.

සම්පත් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිලපිළිවෙලින්. රු. 322 සහ රු. 332 වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...