*
Thursday, October 31, 2024
spot_img

Latest Posts

ඇල්පිටියේ ප්‍රතිඵලය මේ ආණ්ඩුවට සුළුකොට තැකිය හැකිද ?

ඇල්පිටියේ ප්‍රතිඵලය තුලදී මාළිමාවේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ස.ජ.බ. හොඳටම පල්ලම් බැස ඇති බව සැබැවි. එසේම ප්‍රාදේශීය සබාවේ ස්වාධීන අපේක්ෂකයන්ට ලැබුන චන්ද ප්‍රතිශතය මහමැතිවරණයේදී මාළිමාවට වැටීමේ වැඩි සම්බාවිතාවක් පවතින බවද ඇත්තය..

නමුත් ඇල්පිටිය යනු මාළිමාවේ මර්මස්තානයක් බවද අපට අමතකකල නොහැක. එහිද මාළිමාවට ලැබී ඇත්තේ සමස්ත චන්ද ප්‍රමාණයෙන් අඩකට අඩු ප්‍රතිශතයකි…

මෙහිදී වතුකරයේ සහ උතුරේ චන්දවලින් වැඩි ප්‍රමාණයක්ද මහමැතිවරණයේදී මාළිමාවට නොවැටෙන බවද අපිට අමතක කළ නොහැක..

එක් ජාතික මැතිවරණයකදී ජයගත් කන්ඩායමට ඊට පසු පවත්වන මැතිවරණවල ජයග්‍රහණද හෝදගෙනම යෑම මෙතෙක් ලංකාවේ පැවති මැතිවරණවල මහජන හැසිරීමයි. නමුත් මෙවර එය සිදුවී නොමැති බවක් පෙනේ….

මේ පසුබිම තුල අවම වශයෙන් මාළිමාවට පාර්ලිමේන්තුවේ සරල බහුතරයවත් නොලැබී ගියොත් මාළිමා ආන්ඩුව පමණක් නොව රට ද ව්‍යවස්ථා අර්බූදයකට යා හැකිය..

මේ ආන්ඩුව සිය කෙටිකාලීන ධුර කාලය තුළ පෙන්වා ඇති යම් අකාර්යක්ෂමතාවයක් මේ තත්වයට හේතු වී ඇතිබව අකමැත්තෙන් හෝ මට පැවසීමට සිදුවේ..

යහපාලන කාලයේ මෛත්‍රී ජනාධිපති වූ ඉක්බිති මහමැතිවරණය පැවැත්වීමට පෙර දින සීයයේ වැඩපිළිවෙළ යනුවෙන් වැඩසටහනක් ඔවුන් දියත් කලේය. එය එකී දින සියය තුල යම් කාර්යක්ෂමතාවයක් පෙන්වා කළ මැතිවරණ කැම්පේන් එකකි..

නමුත් ඊට සාපේක්ෂව මාළිමා ආන්ඩුවේ මේ සති කීපයේ හැසීරීම තුල ඇති යම් ඈලිමෑලි බවක් මේ තත්වයට හේතු වී ඇති බව පෙනේ.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan