බයිඩන්ගේ ‘කුණු’කතාව ට්‍රම්ප් නිධානයක් කරගනිමින් සිටී

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට දින 5ක් තිබියදී රිපබ්ලිකන් අපේක්ෂකයාගේ ආධාරකරුවන් “කුණු” ලෙසින් බිඩෙන් හැඳින්වීමෙන් දිනකට පසු ට්‍රම්ප් කෝපයෙන් ප්‍රයෝජනගත් ට්‍රම්ප් සාමාන්‍ය ඇඳුම් කබාය මඟ හැර තැඹිලි පැහැති කබායක් පැළඳ සනීපාරක්‍ෂක සේවකයෙකු මෙන් සරසි අපද්‍රව්‍ය එක් කරන ට්‍රක් රථයක නැගී වඩාත් තීරණාත්මක විස්කොන්සින් ප්‍රාන්තයේ ග්‍රීන් බේ මැතිවරණ වේදිකාවට ගොඩවී ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ට්‍රම්ප් සිය කතාව තුලදී සඳහන් කර තිබුණේ, මේ සතියේ කමලා සිය දේශපාලන විරුද්ධවාදීන් ඉතිහාසයේ වඩාත්ම නපුරු සමූහ මිනීමරුවන් සමඟ සංසන්දනය කරමින් සිටි අතර ඔවුන් ඔබට සලකන්නේ කුණුවලට වගේ, ඔවුන් අපේ මුළු රටටම සලකන්නේ කුණුවලට වගේ’ බලනකොට මට පේනවා පොලිස් නිලධාරීන්, ගුරුවරුන්, හෙදියන්, ආච්චිලා සීයලා, සිසුන්, මේ රට විශිෂ්ට කරන ඇමරිකානුවන් , ඇමරිකානුවන්ට ආදරය නොකරන්නේ නම් ඇමරිකාව මෙහෙයවිය නොහැකි බවයි ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප් වැඩිදුරටත් මෙහිදී සඳහන් කර තිබුණේ,

කෙසේ නමුත් එළඹෙන අඟහරුවාදා (5) තමන්ට එරෙහිවන්නන් වෙනුවෙන් නැගී සිටීමට , එය තවදුරටත් ගණන් නොගන්නා බව ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙසයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...