වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩ තහනම් කරන්නැයි නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW :

පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි , වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩතහනම් කිරීමේ නියෝගයක් ලබා දී ඇත

මෙම වැඩතහනම් කිරීමට හේතු වී ඇත්තේ, ඔහුගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයක් අනුව බව සඳහන් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...