*
Friday, April 19, 2024
spot_img

Latest Posts

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිලත් අඩුකෙරේ !

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩුකිරීමටයි එම සංගමය තීරණය කර ඇත්තේ.

එමෙන්ම අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් අඩුකෙරෙනු ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan