මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩවර්ජනය අද දෙවැනි දිනටත්! එහෙත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (31) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වන බව , එම සංගමයේ ලේකම් එස්. බෝපිටිය මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අදාළ බලධාරීන් පවතින ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බවද පැවසූ එ මහතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුව ද අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බව සංගමයේ ලේකම් එස්. බෝපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...

‘විවාහයේ වේදනාකාරී කාලයක් ගෙවමින් සිටින බව’ බිල්ගේට්ස්ගේ බිරිඳ කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිය විවාහයේ අතිශය...