අගමැතිනිය සහ පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් අතර හමුවක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 01, (LNW) කොළඹ: අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය සහ ක්‍රීඩාව භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංසදයේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (31) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විය.

පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ට අදාළව පවතින ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට මෙහිදි ඔවුන් කටයුතු කළේය. ඒ අනුව එම කරුණු අධ්‍යයනය කර ඉදිරි පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා ය.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නලිනී කොහොවල, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් විශාඛා අබේරත්න යන මහත්මීන් සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...