ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමග මෙරරට ආ අමුත්තෝ!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 01,කොළඹ LNW :

පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක් 2ක් කටුනායකට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඒ , ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමගම වීම විශේෂත්වයකි .

පෝලන්තයේ එන්ටර් එයාර් නැමති ගුවන් සමාගම මෙම ගුවන් ගමන සඳහා බෝයිං – 737 වර්ගයේ ගුවන් යානා දෙකක් යොදවා තිබුණි.

ඊයේ (31) දින උදෑසන 09.50 ට පමණ, මෙහි පළමු ගුවන් යානය  පෝලන්තයේ කටෝවිස් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර , එම යානය ජල ආචාර පවත්වා උසස් අන්දමින් ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබුණි.

දෙවන ගුවන් යානය යේ (31) දහවල් 11.00 ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට ( Warsaw ) සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ගුවන් යානා දෙකෙහි ගුවන් මගීන් 378 දෙනෙකු සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටි බව වාර්තා වේ.

පෝලන්ත එන්ටර් එයාර් ගුවන් යානා සතියකට 08 වරක් පෝලන්තයේ සිට මෙරටට පැමිණීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...