ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

Date:

ලන්ඩන් කවි 5වන වෙළුම

සසර තේරුම් ගත්තවුන් නිසි කඨින පින්කමෙනියැළුණාවේ

කතර දිවි මඟ විඳින වුන් ඔහෙ විඳපු දෙන් අම සොමිකලාවේ

සතර අතපය මුහුණ නාසය සොඳින් තිබුණත් සිත්පිනාවේ

මතුර මතුරා යමුද මධුසම අපායට හැලො-වින්ලතාවේ

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙම වසරේ දෙසැම්බර් කලාපයෙන් ලන්ඩන් කවි අන්තර්ජාල සරණියට වසර පහක් සපිරෙයි. 2021 ජනවාරි 01 දා පටන් නොකඩවා සෑම මසකම පළමුවනදා ලන්ඩන් කවි සරණිය එළි දැක්වීමට අපට හැකි විය. 2026 වසරේ දී ලන්ඩන් කවි සඳැස් සංග්‍රහයක් මුද්‍රණයෙන් නිකුත් කිරීමට බලා පොරොත්තු වන්නෙමු. එහි පළවන්නේ 2025 වසරේ ලන්ඩන් කවියේ පල වූ සඳැස් වලින් තෝරා ගත් කවි පමණි. ඔබේ සඳැස් කවියට තව කලාපයක් තිබේ. උත්සාහයක් කරන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...