*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළට!

කොළඹ (LNW): ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 356ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති බව සඳහන්.

එහි නව මිල රුපියල් 423ක් වනවා.

ලංකා සුදු ඩීසල් රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 356ක් වන බව සඳහන්.

එමෙන්ම ලංකා සුපිරි ඩීසල් රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 431 ලෙසයි.

මීට අමතරව භූමිතෙල් මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 249ක් ලෙස දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan