බන්ධනාගාර රෝහලේ සිටින ලොහාන්ට විශේෂ ආරක්ෂාවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබේ.

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර විෂය භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයකට අනුව ඔහුට මෙසේ විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර ඇති බවයි බන්ධානාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක සඳහන් කළේ.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී ලෙක්ෂස් වර්ගයේ මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියකට අදාළව ලොහාන් රත්වත්තේව ඔක්තෝබර් 31 වනදා මහනුවරදී අත් අඩංගුවට ගැනුනු අතර ඔහුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...