වසන්ත මුදලිගේ කොළඹ ජාතික රෝහලට …

Date:

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (02) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට රැගෙන පැමිණ තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව එහි රැගෙන පැමිණ ඇත්තේ සමේ රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පසුගිය සමයේ රටේ පැවති දේශපාලන අරගලයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනුණු වසන්ත මුදලිගේ මේ වනවිට රැඳවුම් නියෝග යටතේ බන්ධනාගාරගත කර සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...