පොලිස් තහංචි නොතකා විරෝධතා පා ගමන ඇරඹෙයි !

විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව රාජ්‍ය මර්දනයට එරෙහිව පවත්වන විරෝධතා පා ගමන මේ වනවිට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබේ.

විරෝධතාකරුවන් මේ වනවිට සාමකාමීව පා ගමනින් ටෙක්නිකල් හන්දිය දෙසට පැමිණෙමින් සිටිති.

විදෙස් සංචාරකයින්ට, පදික වෙළඳුන්ට සහ මගීන්ට අවහිර වන නිසා මෙම පා ගමන පැවැත්වීමට අවසර දිය නොහැකි බවත් මෙයින් මාර්ග අවහිර වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය විසින් එහි සංවිධායකයින්ට දැනුම් දී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...