වසන්ත මුදලිගේ කොළඹ ජාතික රෝහලට …

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (02) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට රැගෙන පැමිණ තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව එහි රැගෙන පැමිණ ඇත්තේ සමේ රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පසුගිය සමයේ රටේ පැවති දේශපාලන අරගලයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනුණු වසන්ත මුදලිගේ මේ වනවිට රැඳවුම් නියෝග යටතේ බන්ධනාගාරගත කර සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...